බස් වලට කරන්න පුළුවන් හොඳ වැඩක්
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ කලපිටිබද්ද මහජන පුස්තකාලය හා බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය එක්ව “පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.
බණ්ඩාරගම ප්‍රදේශීය සභාවේ සභාපති දේවෙන්ද්‍ර පෙරේරා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන පානදුර නගරයෙන් ආරම්භ කරන අනෙකුත් දුර ගමන් සේවා බස් රථ වලස ස්ථාපිත කිරිමට නියමිතය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්





-
Champa Thursday, 21 March 2019 04:45 PM
බොහොම හොඳ අදහසක් හොඳ වැඩක්. කන් පැලෙන සින්දු දානවට වඩා කොච්චර හොඳද.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
