බදුල්ලට සුළු භූ චලනයක්
අද (16දා) පෙරවරු 8.17ට පමණ බදුල්ලට භූචලනයක් ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙයින් දේපළ හෝ ජීවිත හානි සිදුව නොමැත. කොළඹ සිට කිලෝමීටර් 220ක පමණ දුරකින් කිලෝ මීටර් 10ක් පමණ පොළොව අභන්තරයේ මෙම භූචලනය ඇතිව තිබේ.

-
rocky Sunday, 17 March 2019 07:20 AM
පොලොන්නරුව ප්‍රදේශයේ ? අභ්‍යන්තරයේ ගිනියම් වීමක ලකුණු වගෙයි. පිපිරීමකට ලං වෙලා. කවුරු හරි පොලෝ පලාගන අපායට යන්නත් වෙන්න පුළුවනි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
