ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 12/13 දින අලුයම පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු සමග තවත් 05 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .
මෙම පිරිස 12/13 දින අලුයම 01.00 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් තිබුණි .