www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
පොලිස් පරීක්ෂකවරුන් 29 දෙනෙකු ප්රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. ඒ අනුව ජ්යෙෂ්ඨත්වය හා කුසලතාව මත පොලිස්පතිගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම උසස්වීම් සිදුකර තිබේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd