කඩවත, මහකඩේ හංදිය ප්ර දේශයේදි ඊයේ සවස පොලිස් අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලීසියෙන්
වෙඩි තබා තිෙඉ්. මෙම වෙඩි තැබීමෙන් ත්රි රෝද රථය පසුපස ගමන් කළ අවුරුදු 16ක ළමයෙක් තුවාල ලබා ඇති අතර,
පළාගිය ත්රි රෝද රථයේ රියදුරුව සිටි අවුරුදු 17ක ළමයෙක් කඩවත පොලිසියට ඉදිරිපත්විමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පළාගිය ත්රී රෝද රථය ගෝනහේන ප්ර දේශයේ නිවසක ඟසවා තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.