පොලිස්පති තවමත් අස් නොවෙයි
සිය සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දෙවරක් ඉල්ලීම් කර ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සේවයෙන් ඉල්ලා අස්වීමට තවමත් සූදානමක් නොපෙන්වා ඇතැයි වාර්තාවෙයි. ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතා කියා සිටියේ ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් පැය 24 ක් ඇතුළත සිදු කරන බවයි. ඉන් පසු අද දිනයේ දී ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දන්වා සිටියේය.
popular news
-
Dayan Wednesday, 24 April 2019 07:39 PM
මිටි තැනින් වතුර බහිනවා. පොලිස්පති අස්වෙන්න කලින් ජනාධිපති අස්විය යුතුය. පොලිස්පති අස්කරන්න ජනාධිපතිට බලයක් තියෙනවද?
Reply : 0 1
Kumar Wednesday, 24 April 2019 07:52 PM
තව බලාගෙන ඉන්නේ නැතුව එලවන්නේ නැත්තේ මොකද. අන්දරේට අම්ම කිව්වා වගේ සමහරවිට ආරක්ෂක ඈමති කියන්න ඇති ගොනා වගේ හිටපන් කියල. ඉතින් එලවන්නේ කොහොමද.
Reply : 0 0
wimal Wednesday, 24 April 2019 09:44 PM
බුදු අම්මෝ යන්න එපෝ .....තව බාවන කරන්න මාර්ගඑල ලැබුනම ගියාම ඇති !!
Reply : 0 0
Riz Thursday, 25 April 2019 04:19 AM
පොලිස්පති අස්වෙන්න අවශ්‍ය නැහැ. එයා pension තියන රස්සාවක් කරන්නේ. ආරක්ෂක ලේකම් වගේ pension ගියපු කෙනෙක් නෙවෙය්.
Reply : 0 4
supun Thursday, 25 April 2019 10:54 AM
ජනාදිපති, අගමැති මුලින්ම අස්වෙන්න ඕන ලැජ්ජාවක් තියෙනවනම්....
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

