පූජනීය ස්ථාන වසයි - ස්පා අරියි
සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ස්පා ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ.
කෙසේ වෙතත් පන්සල් ඇතුළු ආගමික ස්ථාන තවදුරටත් වසා තැබීමට නියමිතය.
මංගල උත්සව පැවැත්වීම තවදුරටත් තහනම් කර ඇති අතර මනාලිය හා මනාලයා ඇතුළු 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් තවදුරටත් විවාහ ලියාපදිංචි කිරීමට අවස්ථාව තිබේ.
popular news
-
amal Sunday, 04 July 2021 07:57 PM
What about tuition classes, schools and universities
Reply : 0 0
samson de silva Monday, 05 July 2021 07:41 AM
"Wada karana apey wiruwaa - Pansalwalatath keliyaa"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

