බස්නාහිර, මධ්‍යම, දකුණ හා වයඹ යන පළාත්වලට රාත්‍රී 9.00 දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විහේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පස්වරු 3.00ට සිට රාත්‍රී 9.00 දක්වා මෙම වැසි සහිත කාලගුණය අපේක්ෂා කන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 70-80 දක්වා තද සුළං අපෙක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.