පාර්ලිමේන්තු සැසිය අවසන් කරන්නේ නෑ - ජනපති

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්රීවරුන්ට ප්රජාතන්ත්රවාදීව පාර්ලිමේන්තු සම්ප්රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ට්විටර් ප්රකාශයකින් පවසයි.
I urge all Parliamentarians to uphold principles of democracy parliamentary traditions at all times. I will not prorogue the Parliament under any circumstances.
— Maithripala Sirisena (@MaithripalaS) November 16, 2018
popular news
-
hemantha Friday, 16 November 2018 02:32 PM
මේ පවතින තත්වයට සම්පුර්ණයෙන් වග කියන්න ඕන ඔබ.
Reply : 0 0
thilak Friday, 16 November 2018 03:08 PM
අනේ ජනාධිපති තුමනි මේක ඉක්මනින් විසදන්න, ඔබ තුමා අවුලපු ගින්න ඔබතුමාම නිවාදමන්න , නැතිනම් අපිට වෙනරටකට අනාථයෝ ලෙස යනවා
Reply : 0 0
Lion Friday, 16 November 2018 03:48 PM
ඔබ මෙරට විනසකලා ඔබ බොරුකාරයෙක් කල ගුණ නොදත්ත මිනිසෙක් බව දැන් Mulu ratama දන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

