පාඨලීගේ හා වජිරගේ වැය ශිර්ෂ පරාදයි
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ වැය ශිර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
වජිර අබේගූණවර්ධන මහතාගේ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි.
පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශය වන බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි.
popular news
-
ටි. ඉන්දික Thursday, 28 March 2019 09:43 PM
මෝලේ නැති මී හරක් මොලේ තියන එවුන්ට බයයි
Reply : 0 1
rocky Friday, 29 March 2019 07:11 AM
නොදන්නා නිසයි අහන්නේ. දැන් ඉතින් ඒ අමාත්යන්ස වලට සහ ඇමතිවරුන්ට මොකද වෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

