ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්රියානි ජයසිංහ මහත්මියගේ සැමියා මෙම මස 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (10දා) පානදුර මහේස්ත්රාත්වරයා නියම කර තිබේ.
අදාළ සැකකරු මෙම ඝාතනය සිදුකොට පලා ගොස් සිටියදී ඊයේ (09දා) පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ගායන ශිල්පිනී ප්රියානි ඝාතනය කරයි
ප්රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
