පල්ලෙකැලේ පොලොවේ සෙලවීමට හේතු දෙකක්
අද දින පල්ලේකැලේ ආශ්‍රිතව ඇති වු භූකම්පන තත්ත්වයට හේතු වි ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්‍රීතව හට ගැනිමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිදවැටිමක් බව භූ විද්‍යා හා සමික්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.
ඊට අමතරව මෙම කම්පන තත්ත්වය භූ කම්පන නිරික්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වි ඇති බවත් භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර නිවේදනයේ සදහන් වෙයි.


popular news
-
Kumar Wednesday, 02 September 2020 11:45 PM
This tremor must be a localized tremor because it didn't show up in the USGS world earthquake map. Immediately after Victoria was completed many micro seismic detectors were install by CECB. If they are still in operation the investigators will have a wealth of data.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

