www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පාතාල කල්ලි නායකයෙක් වන ඩි. මංජු නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. වත්තලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට පත්ව අවස්ථාවේදී ඔවුන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍යයද තිබී ඇත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd