තම ප්රතිශෝධන අයදුම්පත්රයේ තින්දුව ප්රකාශයට පත් කරන අයුරු දැක ගැනිමට කොළඹ මහාධිකරණයට පැමිණි සිටි අනිවාර්යය නියාඩු ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන මහත්වරුන් දෙදෙනා තින්දුව ප්රකාශයට පත්කිරිමෙන් අනතුරුව එම ශාලාව තුළදිම අධිකරණ බන්ධනාගාර නිලධාරින් විසින් ඔවුනගේ භාරයට පත් කර ගත්තේය.
