පූජිත් ජයසුන්දරත් ලෙඩ වෙයි?
ප්රකාශයක් ලබා ගැනීම සඳහා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාටද අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින දන්වා තිබුණත් ඔහුද මීට දින කිහිපයකට පෙර සිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි.

-
Lion Tuesday, 02 July 2019 11:25 AM
මේ අප දකින්නේ අපේ රටේ අබග්යයි . එක ගේ කෑ aya විරසක උ කල බලාවතා arakaha වී දුබලයා පෙලන auri.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
