දුම්රිය වර්ජනය අත්හිටුවයි
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරිමට කටයුතු කරන බවද දුම්රිය වෘත්තීය සමිති පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා බවටත් ඔහු ගන්නා විනය ක්‍රියාමාර්ගවලට බාධා නොකිරීමට කටයුතු කරන බවටත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දුන් පොරොන්දුව මත මෙසේ වර්ජනය අවසන් කර තිබේ.

popular news
-
dilal Friday, 05 July 2019 12:11 PM
මිට පස්සේ කරුණාකරලා මාද්යට දන්වන්න වැඩවර්ජනයක් අවසන්කරන දවසෙම ඊ ළඟ වැඩවර්ජනය පටන්ගන්න දවසත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

