තිරිඟු පිටි ආනයනික බද්ද රු 28කින් පහළට
තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දෙසැම්බර් 14 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බදු අඩුකර තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ තිරිගු පිටි සඳහා බදු අඩුකර තිබේ.
දැනට ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ඇත්තේ සමාගම් දෙකකට වුවත් ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කිරිමේ අවස්ථාව ලබාදීමටද රජය අවධානය යොමුකර තිබේ.
popular news
-
ගැස්ටික් Tuesday, 17 December 2019 06:40 AM
පැරණි කියමනකින් අහල තියෙනවා පාන් නැත්නම් කේක් කාපල්ලා කියල.දැන් කියන්න වෙන්නේ බත් නැත්නම් පාන් කාපල්ලා කියලයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

