තෙවරප්පෙරුමගෙන් රථ පෙලපාලියක්
කලුතර දිස්ත්රීක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ වාහන පෙලපාලි සංවිධානය කරමින් නොසන්සුන්කාරීව හැසිරෙමින් සිටින බව වාර්තා වෙයි.
මනාප අංකය ප්රදර්ශනය කරමින් වාහනයක් සහ යතුරු පැදි යොදාගෙන මෙම පෙලපාලිය ඔහු විසින් සංවිධානය කර තිබූ අතර අවට පොලිස් නිළධාරීන් රාශියක් රැස්වී සිටියදීය.

-
Champa Wednesday, 05 August 2020 06:41 PM
සම්පූරණ වැරදි වැඩක්. නීතිය ගැන කතා කරන කොට තමන් නීතියට ගරු කරන බව ඉස්සෙල්ල පෙන්වන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
