Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
2022 ජුනි මස 26 වන ඉරිදා
විදෙස් ගත ශ්රමිකයන් වසරක කාලයක් තුළ අඛණ්ඩව ඩෙලර් 50 බැගින් ඔවුන් විදේශ මුදල් එවන බැංකුවකට මාස් පතා ඒවීම මගින් වසරක් අවසානයේදී ඩොලර් 3000ක පොලී රහිත ණයක් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම ණය මුදල මාසිකව ඩොලර් 50 බැගින් වසර පහක් තුළ ගෙවීමට අවස්ථාව ලබාදීමටත් මෙම යෝජනාව මගින් යෝජනා කර තිබේ.
popular news
සැන්ඩ්රා Tuesday, 21 June 2022 03:29 PM
TT කරන්න ම $60 ක් යනවා!
Reply : 2 2
Mary Wednesday, 22 June 2022 01:08 AM
ඩොලර්එවන අයට නය දෙන බැංකුව මොකක්ද.අපි මාසයකට ඩොලර්1000ක්දැම්මොත් අපිට ලංකාවෙ වගාවක්කරන්න නයක්දෙනවද?
Reply : 0 9
ආලපාල Wednesday, 22 June 2022 03:30 AM
මේකත් අර ගියපාර මහින්දගේ කාලේ NRFC වලට දාන ගානට සමානව රුපියල් වලින් දෙනවා කියලා රැවැට්ටුවා වගේ එකක්ද?
Reply : 0 9
Dadoriya Wednesday, 22 June 2022 04:14 AM
Ahama naya mudala ghanna tawa wasara dhakak pamana ghata whai nhada kapu mhattsyo.
Reply : 0 2
Vijitha Wednesday, 22 June 2022 08:49 AM
දැන් මිනිස්සු ඕවට රැවටෙන්නේ නෑ
Reply : 0 0
Chandra kumara Wednesday, 22 June 2022 09:41 AM
Last 06 months I'm sending 800 Dollars What is the benefits for me now
Reply : 0 0
Epc chathuranga Wednesday, 22 June 2022 10:52 AM
පිටරට පපදිංචි කෙනෙක් අපේ account එකකට්, රාජ්ය බබැංකුවකට සල්ලි එව්වම අපිට බැරිද ඔය කියන විදියට ණයට ඇනවුම් කරන්න, please දන්න කිඅන කෙනෙක් කියන්නකෝ
Reply : 0 1
K M P Jayalath Wednesday, 22 June 2022 04:08 PM
Bank wala okkoma pldi minihata wahasi bas NSB 3000000 denawa kiwwa illanakota wayasa wediyi Lu ? laggayi........
Reply : 0 0
W.O.B Fernando Wednesday, 22 June 2022 07:01 PM
Adahasa nam godak vatinava..a unat hariyata kriyatmaka venne nati ekai duka..API aurudu ganan rata idala salli evvat API Nayak ganna giyavita marama kondesi...ekai duka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd