ඩොලරය රුපියල් 180ත් ඉක්මවයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.6ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 176.7ක් වාර්තා විය.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට හේතුවක් වී ඇති බවයි. මූලිකම රට තුළට විදෙශ විනිමය ගලා නොඒම රුපියලේ කඩා වැටීමට හේතුව වෙයි.
popular news
-
Champa Friday, 23 November 2018 12:22 PM
හේ..... බන්දුල, මෙන්න මේක නගිනෝ......
Reply : 16 51
rocky Saturday, 24 November 2018 06:56 AM
බන්දුල - පහු ගිය දවස්වල පම්පෝරි ගැහුවා නේද ? දැන් මොකද විරිත්තාගන ඉන්නේ? ඔයාලා තමයි යකෝ රට එදත් කෑවේ. කරන එකෙකුට කරන්න නොදී අදත් කන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

