ADA
www.ada.lk
2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා
ධීවර වරායවලින් නිකුත් කරන ඩීසල් ලීටරයක මිල දින 10ක් තුළ රුපියල් 23කින් පහළ දැමිය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් බහුදින ධීවර යාත්‍රා කර්මාන්තයෙන් ඉවත් කර ගන්නා බව එම සංගමයේ ලේකම් රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේය.
ඉන්ධන ගැටලුව පිළිබඳ අද (23දා) ධීවර ජනතාව එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් බාරදීම සිදුකළ බවත්, එම සන්දේශය ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුට ලබා දුන් බවත් හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප - එශාන් ප්‍රනාන්දු
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd