ඥාණසාර හිමියන් නිදහස් කළ බවට වන පුවත් අසත්‍යයයි
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ බවට ඇතැම් වෙබ් අඩවි තුළ පළවන වාර්තාවන් අසත්‍ය බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.
උන්වහන්සේ නිදහස් කිරිම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කිසිදු පිළිවෙතක් අනුගමනය කර නොමැති බව බොදුබල සේනා සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

popular news
-
ජනක තරංග හේවාසූර Wednesday, 22 May 2019 02:28 PM
නිවැරදි පුවතක් වාර්තා කල ඔබ ආයතනයට ස්තූතී .....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

