ජිනීවා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
ශ්රී ලංකාවේ වගවීම, ප්රතිසංවිධානය හා මානව හිමිකම් පිළිබඳව ශ්රී ලංකාවේද සම අනුග්රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සඳහන් කරුණු ක්රියාත්මක කිරීම සඳහා මේ හරහා ලංකාවට වසර දෙකක තවත් අමතර කාලයක් ලැබෙනු ඇත.

popular news
-
Champa Friday, 22 March 2019 12:09 AM
චන්දයක් මොකොටද? ලංකාවමනේ ඉල්ලන්නේ අපේ හමුදාවට දඬුවම් කරාපියව්. අපි දැක්ක. උන් යුධ අපරාධ කළා. ත්රස්තවාදීන් කියන්නේ මොක්කුද? අපි දැකලවත් නැහැ. හමුදාව එල්ලාපියව්. සුද්දෝ එක්ක යුධ අධිකරණයක් ලංකාවේ පිහිටෝපියව්. ඊලඟ ආණ්ඩුවට දන්ගෙඩියට බෙල්ල තියන්න කියාපියව්. ඔන්න අපි වැඩේ සෙට් කළා. දැන් දඬුවම් දීපියව්. මේකට තමයි ලංකාව සම අනුග්රහය දැක්වුවේ. අපිම ඉල්ලනකොට චන්ද මොකොටද?
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

