ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්චදීය ධීවරයින් 15 දෙනා එා ධීවර යාත්‍රා 28 නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිවෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ. පසුගිය 22දා ඇය මෙම ලිපිය යොමුකොට ඇති අතර එය ඊයේ (23දා) මාධ්‍ය වෙත නිකුත් වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉකොනොමික්ස් ටයිම්ස් ඇසුරෙනි