ජනවාරි 14 දා ඉතිහාසගතවන හැටි අගමැති කියයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.
එසේම ඔක්තෝබර් 26 දා ඇතිවූ දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී දුෂ්කරතා, අසීරුතා මතුවුවත් ඒ මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවැසීය.




popular news
-
මුනසිංහ Thursday, 10 January 2019 03:14 PM
රනිල් මහත්තයෝ ඔයා දින 51 ගැන කතා කරනවා. අපි අවුරුදු 4ක්තිස්සේ රට විනාශ වුන හැටි කතා කරනවා.පහුගිය අවුරුදු 4ට රටේ කරපු සංවර්ධනය ගැන පොඩ්ඩක් කියනවද? නැතත් ඡන්දයක් ඉක්මනට තියනවද? එතකොට බලන්න පුලුවන් කවුද හරි කියල.
Reply : 1 0
janatha anura Tuesday, 15 January 2019 08:59 AM
අප විසින් කරනලද මහබැංකු ගනුදෙනුව ගැන මේ සබාවේ කතා නොකරන අතර මේ ගනුදෙනුව රාජපක්ෂ පවුලේ ගනුදෙනු පිළිබඳව ගණනය කර සංසන්දනයක් පසුව ඉදිරි පත් කරන බව කීඑව නම් එන චන්දයේදී ඔබතුමාට ජනතාව චන්දය දෙනු ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

