ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්
සුනාමි පෙරහුරු වැඩසටහන යටතේ මෙරට වෙරළ තීරයෙහි සුනාමි කුළුනු 77ක් මෙම මස 05 වැනි දින සක්‍රීය කෙරෙන අතර, මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කුළුනු පහද සක්‍රීය කර පරීක්ෂා කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජාත්‍යන්තර සුනාමි පෙරහුරු වැඩසටහනට යටතේ ලෝකයේ රටවල් 28ක් මේ සඳහා එක්වන අතර, මෙරට වැඩසටහන 5දා පෙරවරු 8.00 සිට පෙරවරු 10 දක්වා සිදුකෙරෙන බවද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාව පැවැත්වෙන්නේද මෙදිනය.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
-
Champa Tuesday, 04 September 2018 06:44 AM
අනේ හරිම මැටි ආණ්ඩුව, "සුනාමිය" එන 5ස් වෙනිදට පෙරහුරු තියන්න පරක්කු වැඩියි.
Reply : 0 5
Ruwan Tuesday, 04 September 2018 07:41 AM
මේ පිස්සන්ගේ වැඩේ නිසා අපි සියලු වැඩ අතපසු කරගන්න අවශ්‍ය නැහැ. මොවුන්ට අවසන් රැලිය පැවැත්වීමට සුදුසුම් ඉස්තනය අංගොඩ හෝ මුල්ලෙරියවයි. අපහසුනම් තාවකාලිකව උණවටුනට එන්නත් පුළුවන්.
Reply : 21 13
Champa Tuesday, 04 September 2018 04:16 PM
හෙට දවස ජනතාවගේ දවස!!! හෙට දවස - සැප්තැම්බර් 5 වෙනිදා "කොළොඹට නිවාඩු දවසක්" විදිහට සලකන්න. හෙට ජනතාව තීරණය කරපු "නොනිල නිවාඩු දවසක්" විදිහට සලකන්න. කොහොමත් කාර්යාල සහ වෙළඳ ආයතන සේවකයනුත් හෙට මහින්දගේ ජන බල විරෝධතාවට එකතු වෙනවා හෝ පාරට එනවා. හෙට දවසේ කොළොඹ අයිති ආණ්ඩුවට නෙමෙයි රටේ ජනතාවට.
Reply : 0 0
Champa Tuesday, 04 September 2018 04:19 PM
Please treat tomorrow - September 5 - as a "People's Holiday for Colombo!!!" Allocate tomorrow for your motherland and join Mahinda's "Jana Bala Protest March."
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

