ජනබලය විරෝධතාකරුවන් ලේක් හවුස් වට රවුමෙන් ඉවත්වෙති
ජනබලය කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි.
ඒ අනුව එම ප්‍රදේශය ජන ශුන්‍ය කලාපයක් බවට පත්විය. කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ තිබූ කැළි කසළ ඉවත් කිරිමට සහාය දුන්නේය.
ක්‍රිෂාන් රණසිංහ





popular news
-
Deepal Nirosh Thursday, 06 September 2018 08:48 AM
මොනව කළත් ආදර්ශමත් ක්‍රියාවක් නම් අන්තිමට කරල තියනව
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

