ජනපති ඉදිරිපත් නොවුණොත් ඉතිහාස ගතවන ජනපතිවරණයක්
මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙවර ජනපතිවරණය ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.

popular news
-
කොස්ගම Friday, 04 October 2019 02:46 PM
එහෙම උනත් ඔබතුමා මේ පාරත් චන්දය ගණන් කරන්න යනවා නේ. මේ පාරත් ලයිට් ගිහින් එනකොට චන්ද වෙනස් වෙලා තියේවිද කියන්න පුලුවන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

