ජනපති ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
එහිදී භාහිර රෝගී අංශයට පැමිණි ජනපතිවරයා රෝගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍යවරුන් සමග සාකච්ඡා කළේය.
රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළව ජනපතිවරයාගේ වැඩසටහන අනුව ඔහු මෙසේ නොදන්වා රාජ්‍ය ආයතවල නිරීක්ෂණ චාරිකාවන්ට එක්වෙයි.
මීට ඉහතදී ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.



popular news
-
Kumar Thursday, 09 January 2020 10:13 PM
කවරදාකවත් නොගිය තැනකට ගිහිල්ල බලන්න ඕනෙනෙ. කලින් අසනීප වුන අවස්ථාවකදී ගියේ සින්ගපුරුවේ රෝහලකටනෙ. ඔබතුමා ඔය ගමන් නතරකරලා වැඩට බහින්නේ කවදද?
Reply : 0 0
leel gunawardena Thursday, 09 January 2020 11:49 PM
ඔබතුමාට නිරෝගී සුවයක් ප්‍රාර්ථනා කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

