ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි - රනිල්
තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”
එසේම පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඔහු පවසයි.
“ ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ”

popular news
-
මහේෂ් Thursday, 08 November 2018 01:38 PM
අන්න ඒහෙම තමයි වෙන්න ඕන. තරහා මරහා අමතක කරලා මේ ගෙනාවා වාගේ රට ඉදිරියට ගෙන යන්න. නැත්නම් මහින්ද ඇවිත් හදපු ටිකත් නැති කරයි....
Reply : 511 15
chathuri Thursday, 08 November 2018 06:21 PM
අගමැති තුමනි සමනලියක්. එක්ක. වැඩ කරන්නේ කොහොමද , හරිම බොළදයි , කට. විතරයි. වැඩ බැහැ. ප්‍රශ්නයක්. විසදා ගන්න. බැරි. කෙනෙක් , පිරිමි ඉන්න. තැනට. ඇවිත්. කතා. කරන්න. ශක්තියක්. නැති කෙනෙක් , දැන්. උඩ පනින්නේ. මහින්ද. ලංවුණා. නිසා ඔබව විදේශ. නායකයින්. පිල්ගත්. කෙනෙක්. සමනලිට හැම පුද්ගලයාම. බනින්නේ. කොන්ද. පන. නැහැ. කියල ඔබ. ජනපති. කෙනෙක් එපා. කියන්න. නමට ඉඳල. වැඩක් නැහැ. කම්මැලි , කඩිසර. කමක්. නැති, නහින් අඩන , සමනලියක් මොකටද . රටට. සිරියාවක් නැහැ ,කොටවන. එක විතරයි කරන්නේ මුසල. කමට
Reply : 0 9
chathuri Friday, 09 November 2018 06:49 AM
සිනහවෙන් වෙන්. හෝ. ,,,කතා. වෙන් බැහැ මනින්නට. මිනිසා ,, සිතේ. ඇතිදේ කෞද දන්නේ ,,කියන්නට. විමසා ,, එකට එක්වී එකට කබි උගුල් අටවයි මුර්ග ගතිපලා ,,ලෝකයේ. වෙන විසක් නැහැ වෙන මිනිස් විස වාගේ,,,
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

