චින රජයට අවශ්‍ය චීන ජාතිකයන් 5ක් ලංකාවෙන් පිටුවහල්
- 27 11 2026
- 20:31
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
චීන රජයට අත්‍යාවශ්‍යව සිටි චීන ජාතිකයන් 05 දෙනෙකු , මෙරට විවිධ ප්‍රදේශ වල සැගවී සිටියදී , චීන රජයේ දැනුම් දීම මත , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ගැනීමෙන් පසු , 11/26 දින රාත්‍රී පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ අගාමික සහ විගාමික පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් මෙරට තුළ රැදී සිට ඇත.
මෙසේ අත් අඩංගුවට ගත් චීන ජාතිකයන් 05 දෙනා වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා තිබීමෙන් පසු , චීනය වෙත ගමන් ගන්නා ගුවන් යානා 02 කින් , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 08 දෙනෙකුගේ රැකවරණය යටතේ මෙසේ පිටුවහල් කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
