චීන සංචාරකයන්ට On Arrival Visa ලබාදීම නවතියි
චීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.
අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ මින් ඉදිරියට චීනයේ සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් ඔවුන් ජීවත්වන ප්රදේශය පිළිබඳව සැලකිල්ලට ගනිමින් චීනයේ ශ්රී ලංකා තානාපති තානාපති කාර්යාලය හරහා වීසා නිකුත් කිරීමට කයුතු කරන බවයි.

popular news
-
Champa Tuesday, 28 January 2020 10:41 AM
LOL!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

