ගෙදර තියෙන්නේ ඒසී දෙකයි- විමල්
- 27 03 2014
- 22:09
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
තම නිවසේ පවතින්නේ වායු සමීකරණ උපකරණ දෙකක් පමණක් බවත්, නිවස සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇතැයි යනුවෙන් පවසන චෝදනා අසත්‍ය බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ පිළිබඳව සත්‍ය තොරතුරු බලාගැනීම සඳහා ඉදිරියේදී මාධ්‍යයට තම නිවසට පැමිණෙන ආරධනා කරන බවද හෙතෙම අද (27දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
