ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැන යෝජනා සැකසීමට කමිටුවක්
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඇමතිවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇත. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇත.
popular news
-
Deepal Nirosh Tuesday, 10 August 2021 10:25 AM
එකමත් එක රටක එකමත් එක කාලෙක එකමත් එක ගැටළුවක් විසඳිමට එකමත් එක ජනාධිපතිවරයෙකු විසින් පත්කළ එකමත් එක කමිටුවක්...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

