www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන් විසිරයන නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් පුහුණුවේ ඇති වැදගත්කම සිහිපත් කළ අතර එම අවස්ථාවට තමාට ආරාධනා කිරීම පිළිබඳව සියලුදෙනාට ස්තූතිය පුද කළේය.
ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ඉතිහාසය සහ එහි ඇති වැදගත්කම අවධාරණය කල යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ආරක්ෂාව උදෙසා ගුවන් සංක්‍රමික පුහුණු පාසල සිදුකරනු ලබන අනගි දායකත්වය ද මෙහිදි අගය කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd