ගෝඨා නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අද (06දා) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
මිරිහානේදී මෙසේ නාම යෝජනා පත්‍ර වෙනුවෙන් අත්සන් තැබීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මෙවර ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති චමල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්වූහ.



popular news
-
GOTABHAYA Sunday, 06 October 2019 12:00 PM
ජන හද මද උපන් ගොටභය............... - මේ බිහිසුණු යුද්ධය අම්පරවට ඊලග පරම්පරාවට නොදී - මේකේ ෆොන්සේකාගෙන් හොරකන් කල ප්‍රකාශයක් - සෘජු මෘදු මිනිසෙක් - රතු පස්වල සිංහල ජනතාව මැනවින් අත්වින්දේය - රණ විරුවන්ට කෘත වේදී හදවතක් - එක තම රණවිරුවෝ තම කොටුවේ ස්ටේෂන් එකේ තාම උත්ගොෂණ. ෆොන්සේකාට සැලකුවේ. තව 14 ගෙදර ඇරියේ. - සුහද නායකත්වය පෞර්ෂය - සුහද සාකච්චාවකට ආපු ඔරුගොඩ වත්තේ සුනිල් හොදින් ඇත දුටුවා . - සදලු තලයට කදවු මහපාරේ ජීවිත - ඔරුගොඩ වත්තේ සුනිල් සුදු වන එකෙන් උස්සල , පච වෙලා නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක පොරොන්දු වී නිදහස් කලේ. සම්බන්ද නැත්තන් අපක්ෂ පති පරීක්ෂණ කෝ. - දැහැමි මිනිසා - බක තපස්. අපේ සල්ලි වලින් දෙමාපිය සොහොනුත්. සල්ලි නොගෙවා ද්විත්ව පුරවැසි කම්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

