කොළඹට එන වාහනවලට වෙනම බද්දක්?
කොළඹ මහ නගර සභා බල ප්‍ර‘දේශයේ කැළිකසළ වෙනත් ප්‍ර‘දේශවල කසළ අංගනවලට භාර නොගැනීම නිසා කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් බදු මුදලක් අයකර ගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තාවේ.
කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් අයකරන බදු මුදල යොදාගෙන නගර සභා බල ප්‍ර‘දේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මේ හරහා සැලසුම් කර තිබේ.
කැළිකසළ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන විසින් අදාළ යෝජනාව නගර සභාවට ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවද වාර්තාවේ.

popular news
-
පුරවැසියා Thursday, 08 August 2019 02:12 AM
කර්නාකරලා මීලගට එන මැතිවරණ අවසන් වන තුරු මෙතක් කල් සිටියාවගේ ඉන්න
Reply : 0 0
Lion Thursday, 08 August 2019 01:47 PM
Pahasucam parking athi kara ගාස්තු අයකරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

