කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්වයි?
කොළඹ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් වශයෙන් පසුගිය යහපාලන රජයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
ජපානයේ ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. කෙසේ වෙතත් එම ව්‍යාපෘතියට අධික පිරිවැයක් දැරීමට සිදුවන වුවත් එයින් ලැබෙන ප්රතිලාභ කොළඹ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමාණවත් විසඳුමක් නොලැබෙන බව රජයේ විශ්වාසයයි.
මෙම ව්‍යාපෘතිය මෙන්ම එම ව්‍යාපෘති කාර්යාලයද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස රජය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

popular news
-
Oshan Thursday, 24 September 2020 12:16 PM
බහුතරය ගොනාට අන්දා තම බලය පතුරැවන රටේ කරැමෙට ආපු ආන්ඩුව.
Reply : 1 3
Do sir ma thama rata Tuesday, 29 September 2020 04:54 AM
Ape karumeta 69lakshe bahutharayak samage American NGO viyath mage CIA karayan ekwee athikala apatha anduwa. Meka yahapalana maraleta hapan. Horek naduwalin berenna janapathi wela dan mukthiya digatama onowela. Janapathi waraneta kalin nadu walin berenna oni nisa thibu Singapore Mountelizabeth yanna thara darunu wuna Heart case okkoma janapathi mukthiyath samaga hodatama suwayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

