කලබල නොවී ආරක්ෂක අංශ වෙත සහාය දක්වන්න
මේ වන විට රට තුළ පවතින අයහපත් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයම මොහොතක් බවට දැන් තත්ත්වය පත්ව තිබේ.
එහෙයින් ඔබගේ යතුරුපැදිය, මෝටර් රථය හෝ වෙනත් වාහන පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම හා පාර්සල් පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.
මේ වන විට ආරක්ෂක අංශ දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර එම මෙහෙයුම්වලට පුරවැසියෙකු ලෙස ඔබගේ සහාය දැක්වීම අත්‍යවශ්‍ය වෙයි.
එසේම හැකි තරම් ආරක්ෂක ස්ථානවල වී විශේෂයෙන්ම තමන්ගේ නිවෙස් තුළට වී කාලය ගත කිරීම ආරක්ෂක අංශ මෙහෙයුම්වලට ඔබට ලබාදිය හැකි උපරිම සහයෝගයයි.
popular news
-
Uditha Thursday, 25 April 2019 12:19 PM
කරුණාකර සියලුම පෞද්ගලික සහ රජයේ ආයතන තාවකාලික වසා දමන්න (සෝදිසි මෙහෙයුම් අවසන් වන තෙක් වත්). එතකොට නිවෙස් වලට වී සහයෝගය දැක්විය හැකිය..
Reply : 0 0
Lasantha weerawansha Thursday, 25 April 2019 02:55 PM
ගොඩක් හොදඊ මේ වගේ අවස්ථාවක තිබියයුතුම දෙයක්. ගොඩක් ප්‍රොයෝජනවත්
Reply : 0 0
Champa Thursday, 25 April 2019 09:50 PM
මිනිස්සුන්ගේ කලබලයක් නැහැ. ඉස්තාලේ ඇරලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

