එන්නත ලබා නොගත් කොළඹ පුද්ගලයින්ට අදත් එන්නත්
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කළ එන්නත් වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ කොළඹ නගරයේ මෙතෙක් එන්නතක් ලබා නොගත් අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙහිදි එන්නත් ලබාගැනිමට හැකියාව පවතින බවයි.
popular news
-
Sudarshan Monday, 09 August 2021 12:09 PM
Yes
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

