එජාප නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද කියා සිටියේ ලබන බ්‍රහස්පතින්දා එහි නායකත්ව ප්රශ්නය අවසන් කිරීමට පක්ෂය තීරණය කළ බවයි.
popular news
-
purawasiyaa Saturday, 11 January 2020 06:04 AM
මේ වනවිට එජාපයේ ඇතිවී තිබෙන්නාවූ නායකත්ව අර්බුදයට වගකිව යුත්තේ රනිල් නොවසජිත්ගේ පියාවන රණසිංහ ප්‍රේමදාසය. JR ජවයවර්දන ජනාදිපති වරයා සමයේ ගම්වුදා මගින් සහ නිවාස සදා දෙමින් ජනප්ප්රියත්වයට පත් ප්‍රේමදාස පසුව එජාපයේ නායකයාවීපක්ෂ මුළුමනින්ම විනාශකළේය . පක්ෂයේ සිටි උගතුන් බුද්දීපතුන්ට පක්ෂයෙන් කපා දැම්මේය. උගත් බුද්දිමත් පිරිස පක්ෂයෙන් ඉවත්විය. අවසානයේප්රේමදාස ගේ මරණයත් සමග පක්ෂය ගොඩනැගිය තත්වයට පත තිබුනේය. ප්‍රේමදාස පක්ෂයට කලහානිය තවමත් පාක්ෂිකයා විදවමින් සිටි. ඔහුගේ පුතාද පියාගේ අඩිපාරේ යමින් දැනට වසර කිහිපයකට පෙර සිරිකොත මන්දිරයට පැමිණ බලහත් කාරයෙන් පක්ෂ නායකත්වය පැහැර ගැනීමට කටයුතු කළේය. ප්‍රේමදාසලා එදත් අදත් බලයට ඇති කෑදරකම නිසා එවැනිම බොලද කණ්ඩායමක් සමග පක්ෂය විනාශ කරමින් සහ පර්ක්ෂිකයගේ මොළ සෝදමින් සිටි. එජාප පාර්ක් ෂිකය සජිත්ට චන්සය දුන්නේ ඔහුට කැමති නිසා නොව වෙනත් විකල්පයක් නොතිබූ නිසාවෙනි. එජාප වර්තමාන නායකත්වයට සහ පක්ෂය විනාශ කරන්නාවූ සජිත්ට කෙසේවත් නායකත්වය නොදිය යුතුය. විපක්ෂ මතධාරීන් පවා කියනුයේ එජාප අනාගතය වැදගත් උගත් කෙනෙකුට බාරදිය යුතුබවය.එජාප විනාශ කිරීමටඉඩ නොදෙමු.
Reply : 0 0
රංගන Saturday, 11 January 2020 06:45 AM
රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීම ලබන බදාදා (16 දා) රැස්වන කණ්ඩායම් රැස්වීමෙන් පසු සිදුකරන බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියසිටියත් නායකයා පක්ෂයෙන් නෙරපීම සදහා සහ පක්ෂය විනාශ කරමින් කටයුතු කරන්නාවූ පිරිස ගැන කිසිවකු තීරණයක් නොගන්නේ මන්ද ? රන්ජන් රාමනායක දුෂ්හිත්යන් හෙළි කිරීමට කට යුතු කල මිස වෙනත් දෙයක් ඔහු කර නැත. දුෂණය කිරීම සහ දුෂණය කළවුන් ආරක්ෂා කොට හෙලිකල පිරිසට දඩුවම් දීම කොතරම් සදා චරද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

