උපාධිධාරීන් 50000කට මාර්තු 01 දාට පෙර රැකියා
රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (13දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී උපාධිය අභ්‍යන්තරව හෝ බාහිරව ලබා ගත් එකක්ද යන්න පිළිබඳ අවධානය යොමු නොකරන බවත් මාස 06ක පුහුණු කාලයකට යටත්ව බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා කීය.
popular news
-
[email protected] Monday, 13 January 2020 04:00 PM
Rajaye sewakayo oanawatath wedi.megollanta padi gewanna api badu gewanna oana.boru weda nethuwa ratata wedagath kaalina wedak karanna.
Reply : 0 0
අපි වැටිච්ච තැනක් Monday, 20 January 2020 12:17 PM
ඉන්න යට පඩි ගෙවන්නත් සල්ලි නැහැ තව බදවාගෙන කොහොම කරන්නද? අනික රජයේ එක රස්සාවක්වත් නිදදවීම් නොවේ. දැනට කරන සේවාවම බෙදිලා යමක් පමණයි. තවත් අපිට බර තම වැඩි වන්නේ. මේ ඔක්කොම මීහරක් දේශපාලකයින් අතුග දැමිය යුතුයි. රටේ සල්ලි වලින් විදේශ සේවා වැඩ වලට කියල ගෙවල් කුලියට අරගෙන එකේ කලින් ආරක්සක ඇමතිගේ පුතාට ජීවත්වෙන්න යොදවපු එක පාර්ලිමේන්තු කාරක සබවෙන් අහු උන. දැන් කොහොමද එම ගෙදර අයිතිකාරයට කිසිම සුදුසුකමක් නැති උනාට ඩුබායි වල තානාපති කමට ජනපති අනුමත කොලේ අර චන්දෙට කලින් හැමමගුලටම යොදා ගන්නවා කිඋව විද්‍යාත්මක ක්‍රමය බවිත කොරලලු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

