ඉතාලියේ ඊයේ දෛනික PCR පරික්ෂණ ලක්ෂයකට ආසන්න වෙයි
ඊයේ 28 ඉතාලියේ PCR පරික්ෂණ 97,065 ක් සිදුකර කොවිඩ් ආසාධිතයන් 1462 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ඊයේ 28 දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 9 ක් වාර්තා වි තිබේ ඊයේ 28 දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,472 ක් සමස්ත ආසාධිතයන් 2,65,409 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ලොම්බාර්දියා ප්‍රාන්තයෙන් ඊයේ 28 දිනයේදි වැඩිම කොවිඩ් 19 ආසාධිතයන් වාර්තා වු බවත් එය අගයක් ලෙස 316 ක් වි එයින් 64% ක් විදෙස් රටවල නිවාඩු ගතකර පැමිණි හා ඉතාලියේ සර්දෙනියා දූපතේ නිවාඩු ගතකර පැමිණි පිරිස් බවට තහවුරු වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
චන්දන ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

