ආණ්ඩුව රු. ට්රිලියනක මුදල් අච්චු ගහලා
ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු පවසන්නේ අච්චු ගසා ඇති මුලු මුදල් ප්‍රමාණය රුපියල් 1,128,000,000,000 ක් බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වී අදට දින 592 ක් බවද ඔහු පවසයි.
RELATED ARTICLES
popular news
-
S.Tennakoon Tuesday, 29 June 2021 03:25 PM
Mr.Meythri palatable give to Minister post He is very good person
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

