අවා කල්ලි සමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
- 27 01 2019
- 17:58
- {{hitsCtrl.values.hits}} views
- ..
යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදි(15) වන දින පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදු කර පළාගොස් සඟැව සිටි අවා කල්ලි සමාජිකයින් තිදෙනෙකු අද(27) දින යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සන්තකයේ තිබි මෙම අපරාධය සඳහා යොදා ගන්නා ලද කඩු02ක් පොලිස් භාරයට ගෙන තිබේ.
චන්ද්රබාල අකිල සුමන්(25),නාගරත්නම් ඩිලක්ෂන් නොහොත් මොට්ට ශිවා (19) සහ යුවරාසා ඩිලක්ෂන් (23) යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
