අර්ජුන මුදාගනියි
"ඔවුන් මාව මරන්න උත්සාහ කළා. 50කට වැඩිය පිරිසක් පොලු රැගෙන ඇවිත් මගේ ආරක්ෂක නිලධාරියාගේ තුවක්කුව උඳුර ගැනීමට උත්සාහ කළා. ඒ නිසා ඔහු වෙඩි තැබුවා. සී.සී.ටී.වී. දර්ශන තිබෙනවා. මාධ්‍යයට ඒවා ලබාගෙන ඔවුන් කොහොමද හැසිරුණේ කියලා බලන්න පුළුවන්"යැයි අර්ජුන මාධ්‍ය අමතමින් පැවැසීය.
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රෙය් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගියේය.
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිරවී සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මුදා ගැනීමට කටයුතු කයෙ.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ වන විට දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ සිර කරගෙන සිටින බවට වාර්තාවේ. කාර්යාලයට පැමිණ හිටපු අමාත්‍යවරයාට එළියට ඒමට නොහැකි ආකාරයට සේවකයන් කටයුතු කිරීම නිසා එය පාලනය කිරීමට අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවට පැවසේ.


popular news
-
Deepal Nirosh Monday, 29 October 2018 08:56 AM
අග්‍රාමාත්‍යවරයා ඉවත් වීම් සමඟම අමාත්‍ය මණ්ඩලය විසිර යන බව නොදැන ද ඛතිජ තෙල් සංස්ථාවට බලහත් කාරයෙන් ඇතුළු වුණේ?
Reply : 118 175
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

