අයවැය තෙවැනි වර කියැවීම සම්මතයි
2019 අයවැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ච 74ක් ලැබුණි.
ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් අයවැයට විපක්ෂව ඡන්දය ප්රකාශ කළේය.
ඡන්දය ප්රකාශ කරන අවස්ථාවේදී ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැයි මන්ත්රීවරු සභා ගැබේ නොසිටියහ.
popular news
-
Champa Friday, 05 April 2019 08:05 PM
විපක්ෂය එකට ඉන්න ඕනේ තැන හොරිකඩයෝ මඟ ඇරලා ගිහින්.
Reply : 0 0
Demuni de silva Friday, 05 April 2019 09:53 PM
Dogs bark;caravan goes on. -a Persian proverb.
Reply : 0 0
Don Saturday, 06 April 2019 09:03 AM
ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයටම JVP එක හැම budget එකටම විරුද්ධව තමයි චන්දය දීල තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

