අයවැය ඡන්දයේදී SLFP 20ක් UNP යට එනවා - අජිත්
අයවැය යෝජනාව සඳහා පවතින ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 20ක් පමණ එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්ප්පෙරුම මහතා පවසයි . සිරිකොතදි අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20කට අධික පිරිසක් අපේ අයවැයට පක්ෂව ඡන්දය දීලා අයවැය සම්මත කර ගැනීමට සහය දෙනවා.
වර්තමාන දේශපාලන අර්බුදය තුළ සියලු දෙනාව අවබෝධ කර ගත්තා එක්සත් ජාතික පක්ෂය හිමින් නමුත් සාර්ථක ගමනක් යනවා කියලා.
අයවැය ඡන්දයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව අවධාරණයෙන් කියනවා”

popular news
-
සෙනෙවි Sunday, 06 January 2019 05:43 PM
ඒ අය එන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවකට අත උස්සන්න පගා කාලා කියල සමහරු කියනව නේද ?
Reply : 0 93
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

