අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
UPDATE
01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
02.ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම - පෙරේරා මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර - මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා - විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදුර්දීන් මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා - මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20- පලනි දිගම්බරන් මහතා - කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
21. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22. තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23. අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය
24. අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25. සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26-. හරින් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27. මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28. දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්අමාත්ය
29. මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
popular news
-
prem Thursday, 20 December 2018 10:46 AM
නියමයි , ගෙම්බන්ට තැනක් දීල නැහැ , ජනාධිපත්හිතුමනි , අගමැතිතුමනි ඔබලාට අපගේ ප්‍රණාමය
Reply : 0 0
Kasun Thursday, 20 December 2018 10:57 AM
අපරාදේ හිරුනිකාගේ kiss එක :D
Reply : 0 0
Champa Thursday, 20 December 2018 03:07 PM
ඇමති තනතුරු එපා කියපු මිනිස්සු කොහොමද ඇමති මණ්ඩලේ ඉන්නේ? මේ ඇමති මණ්ඩලය වෙනස් කරන්න ඕනේ. ජාතිවාදය අනුව බෙදල තියෙන්නේ. උදාහරණයක් විදිහට රිෂාඩ්ට "දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම්" කියලා කෑල්ලක් දීල තියෙනව. මොකක්ද මේ? විල්පත්තු වැසි වනාන්තර එලි කර කර කොහවත් නැති මිනිස්සු ගෙනල්ල පදිංචි කරපු මිනිහට දැන් නීතියෙන්ම අවසර දීලද? "දිගුකාලීනව අවතැන් වූ" කිසිම දෙමල හෝ මුස්ලිම් ජාතිකයන් නැහැ. "දිගුකාලීනව අවතැන් වූ" කියන එක අදාළ වෙන්නේ උතුරෙන් සහ නැගෙනහිරින් එලවපු සිංහල මිනිස්සුන්ට. සිංහලයන්ගේ පෞරාණික ඉඩම් තමයි පස්සේ දෙමල සහ මුස්ලිම් මිනිසුන් අල්ල ගත්තේ. එතකොට සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ කවුද? නැවත පදිංචි කිරීම් යටතේ ඉස්සෙල්ලම ඉන්න ඕනේ සිංහල මිනිස්සු. උතුරේ සහ නැගෙනහිර ඉඩම් අහිමි වෙච්ච සිංහලයන්ගේ පරම්පරාවල දැන් ඉන්න මිනිස්සුන්ට ඒ ඉඩම් නැවත ලබා දෙන්න ඕනේ. උතුරු නගෙනහිර පන්සල් වලට පහුගිය කාලේ පහුගිය කාලේ සහ දීර්ඝ කාලීනව අහිමි කරපු ඉඩම් බොහෝ ගනනක් තියෙනව. ඒවා නැවත දෙන්න ඕනේ. මොනව කලත් වැඩක් නැහැ. සිංහල බෞද්ධ චන්ද හම්බ වෙන්නේ නැහැ ආයේ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ තමයි අන්තිම එක.
Reply : 0 0
Champa Thursday, 20 December 2018 05:18 PM
හොඳයි වැඩේ. සංස්කෘතික කටයුතු සජිත්ට. පුරා විද්‍යා වැටෙන්නේ ඒකටද? එහෙනම් ලංකාවේ පුරා වස්තු ඔක්කොම හාරලා නිධන් ටික ගනියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

