www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් හා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව අද (20 දා) විරෝධතා පාගමනක් හා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඉදිරිපිටට පාගමනින් පැමිණි පිරිස් පසුව ප්‍රතිපාදන කොමිෂන්සභා ගොඩනැගිල්ලට ඇතුල්වී විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පැවැත්විය.
මෙහිදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියෝ අවධාරණය කළේ,පාඨමාලා ගාස්තු ඉහළ දැමීම හා ආචාර්ය හිගය, අනධ්‍යයන කාර්ය මණ්ඩල හිගය ඇතුළු සුභසාධක ගැටළු නිසා ශිෂ්‍යයින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවත්ය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd